Day: March 2, 2023

කොවිඩ් වැළඳුණු ළමුන් ගැන ඔස්ට්‍රේලියාවෙන් අනාවරණයක්

කොවිඩ් වෛරසය ආසාධනයෙන් පසු ලැබෙන ප්‍රතිශක්තිය ළමුන් තුළ වේගයෙන් අඩු වී යන බව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා උපාධියක් අවසන් කර ඉතිරිවූවන්ගෙන් 40% ක් අඩු කුසලතා රැකියාවල

ඔස්ට්‍රේලියාව තුල උපාධියක් අවසන් කර ඉතිරි වූවන්ගෙන් 40 % ක් පමණ ඔවුන් සුදුසුකම් ලැබූ ප්‍රමාණයට වඩා අඩු කුසලතා සහිත රැකියාවල නිරතවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

Employer Sponsor වීසා පිළිබඳ අක්‍රමිකතා රැසක්

වීසා අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව සහ අනාගතය සුරක්ෂිත කෙරෙන වැඩපිළිවෙලක් සකස් කල යුතු බවට ඔස්ට්‍රේලියානු සිවිල් සංවිධාන අවධාරණය කරනවා.

Read More »