Day: February 8, 2023

ඔස්ටේ‍රලියා පුහුණු වෛද්‍යවරුන් 1/5 ක් ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන්

ඔස්ටේ‍රලියාව තුළ පුහුණු වෛද්‍යවරුන් අතුරින් 1/5 ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කතගෙන් සේවකයන්ට $ මිලියන 4 ක උපන්දින තෑගි

හෙටට යෙදී ඇති සිය 69 වන උපන්දිනයේදී තෝරාගත් සේවකයන් 41 දෙනෙකු සඳහා ඩොලර් ලක්ෂය බැගින් තෑගි මුදල් පිරි නැමීමට ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කාන්තාව වන ගිනා රයින්හාර්ට් තීරණය කර තිබෙනවා.

Read More »