Day: February 4, 2023

නඩත්තු කිරීමට නොහැකිව එක් දිනයකදී ඔස්ටේ්‍රලියාව තුළ සුනඛයන් සහ බළලුන් 264 ක් මරණයට

නඩත්තු කිරීමට නොහැකිවීම මත එක් දිනයකදී ඔස්ටේ්‍රලියාව තුළ සුනඛයන් සහ බළලුන් 264 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

අපද්‍රව්‍ය ටොන් 5,200 ක් Coles සහ Woolworths ගබඩාවල

පාරිභෝගිකයන්ගෙන් ලබාගත් මෘදු ප්ලාස්ටික් ටොන් 5200 ක් වහා නියමිත ක්‍රමවේදයට බැහැර කරන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් විසින් Coles සහ Woolworths සුපිරි වෙළඳ ජාලයන්ට දැනුම් දී තිබෙනවා.

Read More »

ජනවාරි 01 ඔස්ට්‍රේලියා ක්‍රිකට් සම්ප්‍රදාය වෙනස්වන ළකුණු

ජනවාරි පළමුවනදා සම්ප්‍රදායිකව සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට හැකිදැයි දකුණු ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංගමය ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයෙන් විමසීමක් සිදුකර තිබෙනවා.

Read More »