Day: February 1, 2023

NSW කුඩා ව්‍යාපාර අතුරින් 1/4 ක් කඩාවැටීමේ අවධානමක

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුඩා පරිමාණ ව්‍යාපාර අතුරින් 1/4 ක් පමණ කඩාවැටීමේ අවධානමකට ලක්ව ඇති බවට ප්‍රාන්තයේ ප්‍රධාන ව්‍යාපාරික සංගමය වන Business NSW පවසනවා.

Read More »

වික්ටෝරියා ඇප කොන්දේසි සංශෝධනයට ප්‍රාන්ත රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ රැඳවුම් භාරයේ සිටින රැඳවියන්ට ඇප ලබාදීම සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ පොදු රෝහල් 201 කින් නිසි කාර්ය සාධනය 03 ක පමණයි

ඔස්ටේ්‍රලියාවේ පොදු රෝහල් 201 අතුරින් නියමිත කාලය තුළදී රෝගීන්ට සත්කාරක සේවා සපයනුයේ රෝහල් 03 ක් පමණක් බව නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා. පසුගිය වසරේදී එම රෝහල් සංඛ්‍යාව 15 ක් ලෙස පැවතුණා. ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සම්මේලනය නිකුත් කල මෙම වාර්තාවට අනුව 2022 වසරේදී නිසි කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇත්තේ දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල් 02 ක් සහ නිවු සවුත් වේල්ස් හි රෝහලක් පමණයි. බහුතරයක් රෝහල්වල ඇති අඩුපාඩු ලෙස රෝගීන් දක්වා ඇත්තේ බාහිර රෝගී අංශවල ප්‍රමාදය සහ සැත්කම් සඳහා පොරොත්තු

Read More »