ඔස්ටේ්‍රලියා ගෑස් සමාගම් අද සිට ගාස්තු ඉහළ දමයි – වැඩිම බලපෑම වික්ටෝරියාවට

ඔස්ටේ්‍රලියාවේ ගෑස් සමාගම් කිහිපයක් අද සිට සිය ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියයට 25 කට ආසන්න අගයකින් ගෑස් බිල ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මෙහි වැඩිම බලපෑමක් එල්ලවනු ඇති බවට අනාවැකි පළවන්නේ බලශක්ති කටයුතු සඳහා වැඩිම ගෑස් පරිභෝජනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තයටයි.

වික්ටෝරියාවාසීන්ට වසරකට ඩොලර් 370 ත් 480 ත් අතර අමතර මුදලක් අද සිට වාර්ෂිකව ගෑස් සඳහා වැය කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්තවල පාරිභෝගිකයන්ට ඩොලර් 100 කට වැඩි මුදලක් ඒ සඳහා වැය කිරීමට සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »