Day: January 31, 2023

බටහිර ඔස්ටේ්‍රලියා අධිවිකිරණශීලී කැප්සියුලය තවමත් හමුවී නෑ

බටහිර ඔස්ටේ්‍රලියාවේ මහා මාර්ගයකදී අධි විකිරණශීලීතාවයෙන් යුත් කැප්සියුලයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ප්‍රධාන පතල් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සමාව අයැද තිබෙනවා.

Read More »

වසරේ ඔස්ටේ‍රිලියා ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය 04 වන වරටත් ස්ටීව් ස්මිත් ට

වසරේ ඔස්ටේ‍රිලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන ඇලන් බෝර්ඩර් සම්මානය 04 වන වරටත් දිනා ගැනීමට ස්ටීව් ස්මිත් සමත්වුණා.

Read More »

ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවී ළමුන් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් ලොක්ඩවුන් සමයේදී නිවාසවල වැඩි වශයෙන් කාලය ගත කිරීමේදී රූපවාහිනී ඇතුලු ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවීම් ද ළමුන් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් බවට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 93% ක් භාණ්ඩ මිළදී ගැනීම් ක්‍රමවේද වෙනස් කරයි

පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 93 ක් ගතවූ මාස 12 තුළදී භාණ්ඩ මිළදී ගැනීම් ක්‍රමවේද වෙනස් කර තිබෙනවා.

Read More »