
Today’s Top Stories – Tuesday 31st January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පැයට කිලෝමීටර් 253 ක වේගයකින් මෝටර් රථයක් ධාවනය කල පුහුණු බලපත්‍රයක් පමණක් සහිත 20 හැවිරිදි තරුණයෙකු ඇඩිලේඩ් හිදි පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සංචාරකයන් සඳහා ලොව වඩාත් උණුසුම් පිළිගැනීමක් සහිත නගර 10 අතරට ඔස්ටේරලියාවේ නගරයක්ද ඇතුළත්වී තිබෙනවා.
වසර 15 කට පසු ඔස්ටේ්රලියාවේ ආරම්භ කල පළමු ගුවන් සේවයේ පළමු ගුවන් ගමන අද සිදු කෙරුණා.
මාස 11 ක් පුරා ඉහළගොස් තිබූ ඔස්ටේ්රලියාවේ සිල්ලර වෙළඳාම් පිරිවැටුම පසුගිය දෙසැම්බර් මාසයේදී පහළගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!