ලොව උණුසුම් පිළිගැනීමක් සහිත නගර 10 අතරට ඔස්ටේ‍රලියාවේ නගරයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලොව උණුසුම් පිළිගැනීමක් සහිත නගර 10 අතරට ඔස්ටේ‍රලියාවේ නගරයක්

ලොව උණුසුම් පිළිගැනීමක් සහිත නගර 10 අතරට ඔස්ටේ‍රලියාවේ නගරයක්

සංචාරකයන් සඳහා ලොව වඩාත් උණුසුම් පිළිගැනීමක් සහිත නගර 10 අතරට ඔස්ටේ‍රලියාවේ නගරයක්ද ඇතුළත්වී තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානයට මෙලෙස පත්වී ඇත්තේ ගෝල්ඩ් කෝස්ට් නගරයයි.

මිත්‍රශීලීත්වය – ආහාර පාන සහ නැරඹීමට ඇති ස්ථාන සළකා බැලීමෙනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

එමෙන්ම සර්ෆින් වැනි ක්‍රීඩා සඳහා ගෝල්ඩ් කෝස්ට් හි ඇති පහසුකම් ද විශේෂයෙන් සළකා බලා තිබෙනවා.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඉතාලියේ දකුණු වෙරළ තීරයේ කුඩා නගරයකුයි.

COMMENTS