ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවී ළමුන් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් ලොක්ඩවුන් සමයේදී නිවාසවල වැඩි වශයෙන් කාලය ගත කිරීමේදී රූපවාහිනී ඇතුලු ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවීම් ද ළමුන් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් බවට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

රූපවාහිනී – ජංගම දුරකථන – පරිඝනක සහ වීඩියෝ ක්‍රීඩා මේ අතර වන බව සඳහන්.

වැඩිම ළමුන් පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ රූපවාහිනී සඳහා බවයි මෙහිදී හෙළිවි ඇත්තේ.

මෙම තත්වය වළක්වාලීම සඳහා ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙන් කිරීමටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සූදානම් වනවා.

ළමුන් ඩිජිටල් තිරවලින් ඈත් කර ගැනීමට හොඳම ක්‍රමය නම් දෙමව්පියන් සහ ගුරුවරුන් ඔවුන් සමග වැඩි කාලයක් ගත කිරීම බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »