ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 93% ක් භාණ්ඩ මිළදී ගැනීම් ක්‍රමවේද වෙනස් කරයි

පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 93 ක් ගතවූ මාස 12 තුළදී භාණ්ඩ මිළදී ගැනීම් ක්‍රමවේද වෙනස් කර තිබෙනවා.

නවතම සමීක්ෂණයකදීි අනාවරණ වී ඇත්තේ සියයට 57 ක් මෙම වසරේදී පසුගිය වසරට වඩා අඩුවෙන් මිළදී ගැනීම් සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

භාණ්ඩ සඳහා වට්ටම් ලැබෙන තුරු බලා සිටින බවට සියයට 53 ක් පවසා ඇති අතර සියයට 52 ක් මිළ අඩු සන්නාම කෙරෙහි යොමුවන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

විවිධ ප්‍රසාද දීමනා වැඩසටහන් හරහා භාණ්ඩ මිළයට ගෙන මුදල් ඉතිරි කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිස සියයට 55 ක්.

මේ අතර සියයට 30 ක් පවසා ඇත්තේ තමන් පසුගිය වසරේ අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ සේවාවක් පිළිබඳ පැමිණිලි කර හෝ භාණ්ඩ ආපසු භාරදීමක් හෝ සිදුකර ඇති බවයි.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »