Day: January 14, 2023

ඉහළ යන ජීවන බරට දකුණු ඔස්ටේ්‍රලියාවෙන් සැහැල්ලුවක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභීන් සහ විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ගෙවීම ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ වැඩිම කාලයක් පැවති ළමා ක්‍රීඩාගාරයක් වැසේ

ඔස්ටේ්‍රලියාවේ වැඩිම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ ගෘහස්ථ ළමා ක්‍රීඩාගාර අතුරින් එකක් වන නිව් කාසල් හි මෙගාමේනියා (Megamania) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියාවට ඉදිරි දින 05 දී දැඩි උණුසුමක්

අද සිට ලබන බදාදා දක්වා කාලය තුළ මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා පවතිනු ඇති බවට කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරනවා.

Read More »