
Today’s Top Stories – Wednesday 11th January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ලිංගික අධ්‍යාපනය සහ ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ නව පාඩම් මාලාවක් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
මෙල්බන් නැගෙනහිර ප්‍රදේශයේ වෙළඳසැලක සහායිකාවකට ලිංගික අතවර කල තැනැත්තෙකු සොයා වික්ටෝරියා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උපත ලබා දැන් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන රුවන් කැල්ලපොත කඩුලු 02 ක් බිඳහෙලුවේ ළකුණු 32 කටයි.
Don’t miss our future updates! Get Subscribed Today!