
ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය අඛණ්ඩව ඉහළගොස් තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු වීවෘත ටෙනිස් තරගාවලිය අතරතුරදී සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට අපහසුතා ඇතිවන ආකාරයෙන් හැසිරෙන ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණවලින් ඉවත් කරන බවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත්රයක් සහිත අයෙකුට ලොව පුරා රටවල් 185 ක නිදහසේ සංචාරය කල හැකියි.
චීන සංචාරකයන්ට කොවිඩ් සෘණාත්මක වාර්තාවක් අනිවාර්ය කල ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් කිහිපයකට චීනය විසින් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
2023 වසරට අදාළව ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම ඉල්ලුමක් නිර්මාණය වනු ඇති බවට අපේක්ෂා කරන රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!