2023 දී ලේසියෙන්ම ඔස්ටේ්‍රලියාවේ PR ගත හැකි රැකියා මෙන්න

2023 වසරට අදාළව ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම ඉල්ලුමක් නිර්මාණය වනු ඇති බවට අපේක්ෂා කරන රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2021 වසරේදී රැකියා 153 ක උග්‍ර සේවක හිගයක් පැවති අතර පසුගිය වසරේදි එය වෘත්තීන් 286 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

මෙම වසරේදීත් එම රැකියාවලින් බහුතරයක උග්‍ර සේවක හිගයක් පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

වැඩිම සේවක හිගයක් පවතින ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත්තේ සෞඛ්‍යය – තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු හා පතල් කර්මාන්තයයි.

482 / 491 සහ 190 වීසා කාණ්ඩ යටතේ ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට එම වෘත්තීන්වලින් සුදුසුකම් සහිත තැනැත්තන්ට අවස්ථාව පවතිනවා.

Engineering/Mining

  • Driller
  • Geotechnical Engineer
  • Mechanical Engineering Draftsperson
  • Mechanical Engineering Technician
  • Miner
  • Mining Engineer (excluding Petroleum)
  • Petroleum Engineer

Healthcare

  • Enrolled Nurse
  • Nurse Practitioner
  • Registered Nurse (across various sectors, including Aged Care, Disability and Rehabilitation, Medical, Mental Health, etc.)
  • Veterinary Nurse

IT

  • Analyst Programmer
  • Cyber Security Analyst
  • Cyber Security Architect
  • Cyber Security Operations Coordinator
  • Developer Programmer
  • Software Engineer
  • Software Tester
  • Web Developer

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »