
2023 වසරට අදාළව ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම ඉල්ලුමක් නිර්මාණය වනු ඇති බවට අපේක්ෂා කරන රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2021 වසරේදී රැකියා 153 ක උග්‍ර සේවක හිගයක් පැවති අතර පසුගිය වසරේදි එය වෘත්තීන් 286 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
මෙම වසරේදීත් එම රැකියාවලින් බහුතරයක උග්‍ර සේවක හිගයක් පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

වැඩිම සේවක හිගයක් පවතින ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත්තේ සෞඛ්‍යය – තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු හා පතල් කර්මාන්තයයි.
482 / 491 සහ 190 වීසා කාණ්ඩ යටතේ ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට එම වෘත්තීන්වලින් සුදුසුකම් සහිත තැනැත්තන්ට අවස්ථාව පවතිනවා.

Engineering/Mining
- Driller
- Geotechnical Engineer
- Mechanical Engineering Draftsperson
- Mechanical Engineering Technician
- Miner
- Mining Engineer (excluding Petroleum)
- Petroleum Engineer
Healthcare
- Enrolled Nurse
- Nurse Practitioner
- Registered Nurse (across various sectors, including Aged Care, Disability and Rehabilitation, Medical, Mental Health, etc.)
- Veterinary Nurse
IT
- Analyst Programmer
- Cyber Security Analyst
- Cyber Security Architect
- Cyber Security Operations Coordinator
- Developer Programmer
- Software Engineer
- Software Tester
- Web Developer