
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- 2023 වසරට අදාළ ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර හිමි රටවල් ලැයිස්තුව ප්‍රකාශයට
- ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය අඛණ්ඩව ඉහළට
- child care ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් විමර්ශනයක්
- වික්ටෝරියා අපරාධ චෝදනා අවම වයස ඉහළ නැංවීමේ යෝජනාවක්
- නොවැක් ජොකොවිච්ට අපහසුතා ඇතිවන ආකාරයෙන් හැසිරෙන ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණවලින් ඉවතට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27