මෙල්බන් වෙළඳසැලක ලිංගික අතවරයකට දකුණු ආසියානුවෙකු සොයයි

මෙල්බන් නැගෙනහිර ප්‍රදේශයේ වෙළඳසැලක සහායිකාවකට ලිංගික අතවර කල තැනැත්තෙකු සොයා වික්ටෝරියා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Wantirna South හි වෙළඳසැලක සේවය කරමින් සිටි තරුණියක මෙම අතවරයට ලක්වී ඇත්තේ පසුගිය දෙසැම්බර් 15 වනදායි.

දකුණු ආසියානු රටක සම්භවයක් සහිත 50 හැවිරිදි සැකකරුගේ ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් වහා ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස වික්ටෝරියා පොලිසිය ඉල්ලා සිටිනවා.

https://www.9news.com.au/national/shop-assistant-sexually-assaulted-by-customer-in-melbournes-east/2c0df0eb-f050-4bd7-97db-8ab01b74cc54

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »