මෙල්බන් වෙළඳසැලක ලිංගික අතවරයකට දකුණු ආසියානුවෙකු සොයයි

මෙල්බන් නැගෙනහිර ප්‍රදේශයේ වෙළඳසැලක සහායිකාවකට ලිංගික අතවර කල තැනැත්තෙකු සොයා වික්ටෝරියා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Wantirna South හි වෙළඳසැලක සේවය කරමින් සිටි තරුණියක මෙම අතවරයට ලක්වී ඇත්තේ පසුගිය දෙසැම්බර් 15 වනදායි.

දකුණු ආසියානු රටක සම්භවයක් සහිත 50 හැවිරිදි සැකකරුගේ ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් වහා ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස වික්ටෝරියා පොලිසිය ඉල්ලා සිටිනවා.

https://www.9news.com.au/national/shop-assistant-sexually-assaulted-by-customer-in-melbournes-east/2c0df0eb-f050-4bd7-97db-8ab01b74cc54

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »