තවත් ප්‍රාන්තයක් මුව ආවරණ යළි පළඳින්න කියයි
කොවිඩ් අවධානම ඉහළයාම හමුවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නැවත වරක් මුහුණු ආවරණ පැළඳීම යෝග්‍ය බවට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නිර්දේශ ලබාදී තිබෙනවා.
කොවිඩ් අවධානම ඉහළයාම හමුවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නැවත වරක් මුහුණු ආවරණ පැළඳීම යෝග්‍ය බවට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නිර්දේශ ලබාදී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් අද(14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූහ.
මැල්කම් ටර්න්බුල් අගමැතිවරයාගෙන් පසු චීන – ඔස්ටේ්‍රලියා නායකයන් දෙදෙනෙකු අතර මුහුණට මුහුණ නිල සාකච්ඡාවක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.
මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් තවත් ඔස්ටේ්‍රලියානුවන් 500 කගේ පමණ අතිශය සංවේදී පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!