
බදු ගෙවීම පැහැර හරින ඔස්ටේ්රලියා ආයතන ගැන අනාවරණයක්
2020-21 මූල්‍ය වර්ෂය තුළදි ඔස්ටේරලියාවේ පුද්ගලික ව්‍යාපාර අතුරින් 1/3 ක් පමණ නියමිත බදු ගෙවා නොමැති බව හෙළිකරගෙන තිබෙනවා.
2020-21 මූල්‍ය වර්ෂය තුළදි ඔස්ටේරලියාවේ පුද්ගලික ව්‍යාපාර අතුරින් 1/3 ක් පමණ නියමිත බදු ගෙවා නොමැති බව හෙළිකරගෙන තිබෙනවා.
කොවිඩ් වසංගතයට පෙර කාලයට සාපේක්ෂව මෙම වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණිම සඳහා තමන්ගේ වීසා බලපත්‍ර අනුමත කර ගැනීමට සංචාරකයින් තුන් ගුණයකටත් අධික කාලයක් බලා සිට ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ෆාමසිවල සිටින ඖෂධ සංයෝජකයන්ටද අද සිට ඖෂධ තුණ්ඩු නිකුත් කිරීමට බලතල පවරා තිබෙනවා.
ලබන 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!