Day: November 11, 2022

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගම් 03 කට $ මිලියන 33.5 ක වාර්තාගත දඩයක්

පොරොන්දු වූ අන්තර්ජාල වේග ලබාදීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන අන්තර්ජාල සැපයුම්කරුවන් 03 දෙනෙකුට ඩොලර් මිලියන 33.5 ක වාර්තාගත දඩයක් පණවා තිබෙනවා.

Read More »

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය එල්ලවී ඇත්තේ රුසියාවෙන්

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය එල්ලකරනු ලැබ ඇත්තේ රුසියානු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් බවට සනාථ වී ඇතැයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

වාර්ෂික Protection වීසා කෝටාව 50,000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක්

වාර්ෂික Protection වීසා කෝටාව 50,000 දක්වා ඉහළ නංවන ලෙසටද මානව හිමිකම් සංවිධාන විසින් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.

Read More »

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් හෙළිවෙයි

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය පිටුපස සිටින පාර්ශව සහ ඔවුන් කුමන රටක සිට ක්‍රියාත්මක වන්නේදැයි ඔස්ටේ්‍රලියානු බළධාරීන් සතුව තොරතුරු ඇතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »