Day: November 7, 2022

පළමුවරට නිවසක් ගන්නා අයට වික්ටෝරියා විපක්ෂයෙන් තල්ලුවක්

ලබන 26 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් මුද්දර ගාස්තුවෙන් නිදහස් කරන බවට වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය සහතික වනවා.

Read More »

ධනුෂ්ක අද සිඩ්නි අධිකරණයකට

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More »