වික්ටෝරියා ප්‍රදේශ රැසක Hay fever අවධානම අනතුරුදායක මට්ටමක

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක Hay fever අවධානම අනතුරුදායක මට්ටමක් දක්වා ඉහළ දමා තිබෙනවා.

උෂ්ණත්වය ඉහළයාම හමුවේ පරිසරය තුළ පැතිරෙන වායු සහ දූවිලි අංශු සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම ඊට හේතුවයි.

ඉදිරි දිනවලදී වික්ටෝරියා හි ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ඉක්මනු ඇතැයි කාළගුණ අනාවැකියේ සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයට අමතරව නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්‍රලියාවේ අවධානමද අවවාදාත්මක මට්ටමකයි පවතින්නේ.

source :

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »