Day: October 28, 2022

අමෙරිකා යන්න ගිය වන්ෂොට් ට ඇබැද්දියක්

ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.

Read More »

ඔස්ටේ්‍රලියා කම්කරු නීතිවල කැපී පෙනෙන සංශෝධන රැසක්

ඔස්ටේ්‍රලියාව තුළ කම්කරු නීතිවල කැපී පෙනෙන සංශෝධන රැසක් ඇතුළත් කර නව පණත් කෙටුම්පතක් ලේබර් පක්ෂ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

ටිවිටර් ඉහළම සේවකයන් රැසක් තනතුරුවලින් නෙරපයි

ටිවිටර් සමාගමේ සේවය කල තවත් ඉහළම විධායක නිළධාරීන් පිරිසක්ද තනතුරුවලින් නෙරපා හැරීමට ඉලොන් මස්ක් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

Read More »