අපහසුතාවයට පත් පාරිභෝගිකයන්ට Telecommunications Industry Ombudsman (TIO) වෙත පැමිණිල්ලක් ගොණු කර වන්දි මුදලක් ඉල්ලා සිටීමටද අවස්ථාව පවතිනවා.
ෆෙඩරල් සංචිත බැංකුව විසින් ලබන සතියේදී cash rate අගය සියයට 0.25 ත් 0.5 ත් අතර අගයකින් ඉහළ දමනු ඇති බවට අනාවැකි පළවනවා.
වික්ටෝරියා ප්රාන්තයේ ඇතැම් රාජ්ය සේවකයන් සඳහා වැඩ කරන සතිය දින 04 ක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඔස්ටේ්රලියා ඉතිහාසයේ විශාලතම ලොතරැයි ජය 03 දෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions