NBN අඩාලවීම නිසා අපහසුතාවයට පත් Clyde වැසියන්ට වන්දි

අලුත්වැඩියා කටයුත්තක් අතරතුර කේබල් පද්ධතියට සිදුවූ හානි හමුවේ මෙල්බන් ක්ලයිඩ් ප්‍රදේශයේ අඩාලවී ඇති බ්‍රෝඩ්බෑන්ඩ් (NBN) සබඳතා සැපයුම සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද දහවල් කාලය වනවිට සැපයුම යථා තත්වයට පත්කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

අපහසුතාවයට පත් පාරිභෝගිකයන්ට Telecommunications Industry Ombudsman (TIO) වෙත පැමිණිල්ලක් ගොණු කර වන්දි මුදලක් ඉල්ලා සිටීමටද අවස්ථාව පවතිනවා.

මෙම අඩාලවිම හමුවේ තමන්ට සිදුවූ මූල්‍යමය පාඩුව පිළිබඳ පැහැදිලිව තොරතුරු එහි දැක්විය යුතුයි.

වන්දි ඉල්ලීම පිළිබඳ වැඩි විස්තර –

https://www.tio.com.au/guides/customer-service/seeking-compensation?fbclid=IwAR0UzV6jG-jHwGEPn14_ldqT9vm534yrkUpuAxL2VlCExf_4qJC6wHlWT2o

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »