ටිවිටර් ඉහළම සේවකයන් රැසක් තනතුරුවලින් නෙරපයි

ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඉලොන් මස්ක් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකට ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමේ කටයුතු අවසන් කර තිබෙනවා.

අනතුරුව මෙතෙක් එහි ප්‍රධාන විධායක නිළධාරී – ප්‍රධාන මූල්‍ය නිළධාරී සහ නීති නිළධාරී ලෙස කටයුතු කල 03 දෙනාම සේවයෙන් පහ කිරීමටයි ඔහු නියෝග කර ඇත්තේ.

එමෙන්ම ටිවිටර් සමාගමේ සේවය කල තවත් ඉහළම විධායක නිළධාරීන් පිරිසක්ද තනතුරුවලින් නෙරපා හැරීමට ඉලොන් මස්ක් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

අමෙරිකාවේ වේලාවෙන් අද දහවල් වනවිට ට්විටර් මිළදී ගැනීම අවසන් කිරීමය ඉලොන් මස්ක්ට අවස්ථාව ලබාදී තිබුණා.

කෙසේවෙතත් මෙම ගිවිසුමට ට්විටර් සේවකයන් රැසක් විරුද්ධත්වය පළකර තිබීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »