Day: October 24, 2022

මෙල්බන් බසයකදී දැරියකට අතවර කල ආසියානුවෙකු සොයා විමර්ශන

මෙල්බන් නගරයේ බස් රථයක් තුළදී 15 හැවිරිදි දැරියකට ලිංගික හිංසන සිදුකල පුද්ගලයෙකු සොයා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවට එන සංක්‍රමණිකයන්ට ලැබෙන රැකියා ගැන වාර්තාවක්

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට වඩා ඉහළ අධ්‍යාපන මට්ටමක පසුවුවද ඔවුන්ගෙන් බහුතරයක් නිරත වී සිටිනුයේ සිය අධ්‍යාපන මට්ටමට වඩා පහළ රැකියාවල බව අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවේ නම ලෝකෙටම ගෙනගිය පවුලක්

ඔස්ටේ්‍රලියාවේ වාසය කරමින් ශ්‍රී ලංකාව කෙරෙහි ගෞරවයක් ඇතිකල පවුලක් පිළිබඳ වික්ටෝරියා Cobram ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වනවා.

Read More »

සතියකදී 000 වෙත හිංසන ඇමතුම් 248 ක් දුන් මෙල්බන්වාසියෙකු අත්අඩංගුවට

සතියක කාලයක් තුළදී වික්ටෝරියා ගිලන් රථ සේවයට හිංසනකාරී දුරකථන ඇමතුම් 248 ක් ලබාදුන් මෙල්බන්වාසියෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

Read More »