වික්ටෝරියා නිවාස 9000 ක විදුලිය විසන්ධි වෙයි
අයහපත් කාළගුණය හමුවේ වික්ටෝරියා ප්රාන්තයේ නිවාස 9000 ක පමණ විදුලිය විසන්ධී වි තිබෙනවා.
අයහපත් කාළගුණය හමුවේ වික්ටෝරියා ප්රාන්තයේ නිවාස 9000 ක පමණ විදුලිය විසන්ධී වි තිබෙනවා.
වික්ටෝරියා ප්රාන්තයට ඉදිරි පැය කිහිපය තුළදී ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් තත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරගය අයර්ලන්තයට එරෙහි ව අද (13) මෙල්බන්හි දී පැවැත්වෙනවා.
ඔස්ටේ්රලියාව තුළ වැඩිම පිරිසක් සේවයේ නියුතු වෘත්තිය අලෙවි සහයක (retail assistant) බව හෙළිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions