Day: October 13, 2022

ක්වන්ටාස් සේවකයන් 20,000 කට වැටුප් වැඩිවීමක්

ලබන වසරේදී සේවක වැටුප් වැඩි කිරීම සහ ප්‍රසාද දීමනා සඳහා ඩොලර් මිලියන 200 ක මුදලක් වෙන් කෙරෙන බවයි ක්වන්ටාස් සමාගම නිවේදනය කර සිටින්නේ.

Read More »
SANATH NISHANTHA

සනත් නිශාන්ත වහා අත්අඩංගුවට ගන්න නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අද අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත වහා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කරයි.

Read More »