ලොව හොඳම සරසවි 1000 ට ලංකාවෙන් 02 යි

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව මුල් ස්ථාන 1000 ට පිවිසීමට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 02 ක් සමත්වී තිබෙනවා.

ඒ අනුව 500 ත් 600 ත් අතරෙහි පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් 600 ත් 800 ත් අතර කොළඹ විශ්ව විද්‍යාලයත් පසුවනවා.

රටවල් 104 ක ලොව පුරා විශ්ව විද්‍යාල 1799 ක තොරතුරු ආශ්‍රිතවයි මෙම ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරුණේ.

එහි මුල් ස්ථාන 05 ම දිනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු සරසවි විසිනුයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම –

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »