Search

වික්ටෝරියා නිවාස 9000 ක විදුලිය විසන්ධි වෙයි

අයහපත් කාළගුණය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස 9000 ක පමණ විදුලිය විසන්ධී වි තිබෙනවා.

දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටී විදුලි රැහැන්වලට හානි සිදුවීමයි ඊට හේතුව වන්නේ.

ජලගැලීම් හමුවේ ඇතැම් ප්‍රාදේශීය නගරවලට පිවිසීම පවා අවහිර වී ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රිය පුරා ප්‍රාන්ත හදිසි සේවය (SES) වෙත ලැබී තිබූ දුරකථන ඇමතුම් සංඛ්‍යාව 770 ක් බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

මේ අතර අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන්වලින් වැළකී නිවෙස්වලට වී සිටින්නැයි අවධානම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාවට වික්ටෝරියා ආපදා අංශ විසින් උපදෙස් දෙනවා.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »