Day: October 3, 2022

ගුවන්යානා නඩත්තුවට $ මිලියන 100 ක් වියදම් කලැයි QLD රජයට චෝදනා

සැහැල්ලු ගුවන් යානා නඩත්තුවට සහ වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 100 කට වැඩි මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට දැඩි චෝදනාවක් එල්ල වනවා.

Read More »

සෞඛ්‍ය වියදම් ගැන වික්ටෝරියා පක්ෂ හැප්පෙයි

එළඹෙන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ලේබර් පක්ෂය සහ ලිබරල් සන්ධානය අතර චෝදනා එල්ල කර ගැනීම ඉහළ ගොස් තිබෙනවා.

Read More »
MALIK ZAVEER

ලාංකික හඩ වික්ටෝරියා පාර්ලිමේන්තුවට ගෙන යන ගමන ඇරඹෙයි

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ලේබර් පක්ෂයෙන් තරග වදින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මලික් සzවීර් ඊයේ (02) සිය ප්‍රධාන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා.

Read More »