Day: September 28, 2022

Optus පාරිභෝගිකයන්ට අලුත් පාස්පෝට් එක නොමිළයේ ලැබෙන ළකුණු

සයිබර් ප්‍රහාරය හමුවේ නව විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමට සිදුවන සෑම ඔස්ටේ්‍රලියානුවෙකු සඳහාම ඊට අදාළ වියදම ඔප්ටස් සමාගම විසින් දැරිය යුතු බවට විදේශ අමාත්‍ය Penny Wong විසින් දැනුම් දී තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ගේ ජනප්‍රියම Password එක හෙළිවෙයි

ඔප්ටස් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරයත් සමග මිලියන ගණනක් වන ඔස්ටේ්‍රලියානුවන්ට සිය පුද්ගලික ගිණුම්වල මුරපද (password) වෙනස් කරන්නැයි දින කිහිපයක සිට දැනුම්දිමක් සිදුකෙරෙමින් පවතිනවා.

Read More »
How_to_become_a_registered_nurse_612px

වික්ටෝරියා හෙද හිගය පියවීමට නව වීසා උප කාණ්ඩයක්

නොවැම්බර් මැතිවරණය ජයගතහොත් විදේශ ශ්‍රමිකයන් වික්ටෝරියා ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් කඩිනමින් වික්ටෝරියා සෞඛය සේවයට බඳවා ගැනීමට හැකිවන පරිදි නව වීසා උප කාණ්ඩයක් හඳුන්වාදෙන බවටද ප්‍රාන්ත විපක්ෂය සහතික වනවා.

Read More »

මියගිය බිරිඳට මෙල්බන් ලාංකිකයා තැබූ උපන්දින සුභ පැතුම සමාජ මාධ්‍ය කළඹයි

රාගම ප්‍රදේශයේ රෝහලකදී මියගිය තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »