ඔස්ටේ්‍රලියානුවන්ගේ ජනප්‍රියම Password එක හෙළිවෙයි

ඔප්ටස් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරයත් සමග මිලියන ගණනක් වන ඔස්ටේ්‍රලියානුවන්ට සිය පුද්ගලික ගිණුම්වල මුරපද (password) වෙනස් කරන්නැයි දින කිහිපයක සිට දැනුම්දිමක් සිදුකෙරෙමින් පවතිනවා.

අති බහුතරයක් ජනතාව විසින් පහසු සහ සරල මුරපද යොදාගැනීම දත්ත සොරා ගැනීමට ප්‍රධාන හේතුව බවටයි සයිබර් ආරක්ෂණ විද්වතුන් අනතුරු අගවා සිටින්නේ.

එමෙන්ම වසර ගණනක් පුරා එකම මුරපදය භාවිත කිරීමද කිසිසේත් අනුමත කල නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

2021 වසරේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වැඩියෙන්ම යොදාගත් මුරපද ලේඛනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව ඔස්ටේ්‍රලියානුවන් අතර ජනප්‍රියම මුරපදය බවට පසුගිය වසරේදීත් පත්ව ඇත්තේ 123456 යන්නයි.

ඔස්ටේ්‍රලියාව තුළදී වැඩියෙන්ම භාවිත කරන ලද මුරපද 20 පහතින්

  1. 123456 – < one second to crack – used 308,483 times
  2. password – < one second to crack – used 191,880 times
  3. lizottes – three hours to crack – used 98,220 times
  4. password1 – < one second to crack – used 86,884 times
  5. 123456789 – < one second to crack – used 75,856 times
  6. 12345 – < one second to crack – used 69,344 times
  7. abc123 – < one second to crack – used 68,434 times
  8. qwerty – < one second to crack – used 67,130 times
  9. 12345678 – < one second to crack – used 37,675 times
  10. holden – two minutes to crack – used 30,844 times
  11. charlie – < one second to crack – used 30,527 times
  12. 1234567 – < one second to crack – used 28,059 times
  13. qwerty1 – < one second to crack – used 27,088 times
  14. 111111 – < one second to crack – used 26,481 times
  15. dragon – < one second to crack – used 26,473 times
  16. 1234 – < one second to crack – used 26,145 times
  17. 1234567890 – < one second to crack – used 23,511 times
  18. qwerty123 – < one second to crack – used 23,409 times
  19. australia – six seconds to crack – used 21,666 times
  20. princess – < one second to crack – used 21,660 times

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »