Day: September 18, 2022

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තීය සමිති අඩියක් පස්සට ගනී

සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ එක් පියවරක් ලෙස ලබන සතියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ Opal යන්ත්‍ර අක්‍රීය කිරීම අත් හැරීමට නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියා යන වනිඳු ගැන මුරලිගෙන් අනාවැකියක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු හසරංග පිතිකරුවන්ට හිසරදයක් වනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

Read More »