අපරාජිත ලංකා ලෙජන්ඩ්ස් අද යළි තරග බිමේ

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙම තරගාවලියේ මීට පෙර සහභාගී වූ තරග 02 ම ජය ගැනීමට සමත් වුණා.

එහිදී ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණේ ලකුණු 38 කින්.

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුළු 07 ක පහසු ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »