Day: September 15, 2022

වැඩිම දියර කිරි නිෂ්පාදන රටවල් 10 න් ඔස්ටේ්‍රලියාව හැලේ

ඉදිරි සති කිහිපය තුළ ඔස්ටේ්‍රලියාවේ දියර කිරි මිළ ලීටරයක් සත 20 ත් 30 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවට වෙළඳපොළ වාර්තා අනාවැකි පළකරනවා.

Read More »

රනිල් සහ අරගලයේ ක්‍රියාකාරීන් අද රෑ ඔස්ටේ්‍රලියා ගුවනේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කල වාර්තාමය වැඩසටහනක් ඔස්ටේ්‍රලියාවේ ABC රූපවාහිනී නාලිකාවේ අද රාත්‍රී 08 ට විකාශය කෙරෙනවා.

Read More »

ඡන්දෙ දිනුවොත් රැකියා රැසක් – වික්ටෝරියා අගමැතිගෙන් පොරොන්දුවක්

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී තමා යළි බලයට පත්වුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව රැකියා රැසක් බිහි කරන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

Read More »