රනිල් සහ අරගලයේ ක්‍රියාකාරීන් අද රෑ ඔස්ටේ්‍රලියා ගුවනේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කල වාර්තාමය වැඩසටහනක් ඔස්ටේ්‍රලියාවේ ABC රූපවාහිනී නාලිකාවේ අද රාත්‍රී 08 ට විකාශය කෙරෙනවා.

ආර්ථික අර්බුදය – උද්ඝෝෂණ ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – අරගලයේ සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු පාර්ශව ගණනාවක් මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා.

පැය භාගයක් පුරා දිවෙන මෙම වැඩසටන පිළිබඳ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

CREDIT – ABC

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »