Search

රනිල් සහ අරගලයේ ක්‍රියාකාරීන් අද රෑ ඔස්ටේ්‍රලියා ගුවනේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කල වාර්තාමය වැඩසටහනක් ඔස්ටේ්‍රලියාවේ ABC රූපවාහිනී නාලිකාවේ අද රාත්‍රී 08 ට විකාශය කෙරෙනවා.

ආර්ථික අර්බුදය – උද්ඝෝෂණ ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – අරගලයේ සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු පාර්ශව ගණනාවක් මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා.

පැය භාගයක් පුරා දිවෙන මෙම වැඩසටන පිළිබඳ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

CREDIT – ABC

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »