Day: September 12, 2022

චොකා මල්ලිටත් ඇමතිකමක්

වරාය සහ නාවික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර දිවුරුම් දී තිබේ.

Read More »

දමිතාට ඇප

රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

දමිතා දඩයම් කිරීම වහා නවත්වන්න

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

Read More »

සැප්තැම්බර් 22 නිවාඩුවට පිරිසක් අකමැතිලු

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය හමුවේ ෆෙඩරල් රජය විසින් හදිසියේම සිදුකල ලබන 22 වනදා ප්‍රසිද්ධ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැටලු සහගත බව ඔස්ටේ්‍රලියාවේ සිල්ලර වෙළඳ ව්‍යාපාරික සම්මෙලනය පවසනවා.

Read More »