Day: September 12, 2022

රැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තයටත් නිවාඩු

දෙවැනි එලිසබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තය මෙම මස 26 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

රාජකීය අවමඟුලදා පෞද්ගලික ගුවන් යානාවලට දොර වැසේ

රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ ලන්ඩනයට පැමිණීම සදහා වාණිජ ගුවන්යානා මිස පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකරන ලෙසයි.

Read More »

Today’s Top Stories – Monday 12th September, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »