Day: August 29, 2022

ඔස්ටේ්‍රලියාවේ ධනවතුන් ආත්මාර්ථකාමී බවට චෝදනාවක්

ලොව සෙසු සංවර්ධිත රටවල්වල ධනවතුන්ට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාවේ ධනවතුන් දිළිඳු ජනතාවට උපකාර කිරීම ඉතා පහළ අගයක පවතින බවට ආන්දෝලනාත්මක වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

Read More »

බ්‍රිස්බන් ගුවන් තොටුපළේ පිරිසිදු කරන්නියන්ට සහය පළකර විරෝධතාවයක්

බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීම් සේවකයන්ට සහය පළකරමින් අද පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්වුණා.

Read More »

මෙල්බන් මංකිපොක්ස් ආසාධිතයන් සීඝ්‍රයෙන් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ මංකිපොක්ස් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නැවතත් දරුණු අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

Read More »

ඉහළ යන ජීවන බරට ද. ඔස්ටේ්‍රලියාවෙන් සැහැල්ලුවක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභීන් සහ විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ගෙවීම ආරම්භ කර තිබෙනවා.

Read More »