Day: August 29, 2022

හොරෙන් රට පනින්න ගිය තව 44 කට ලංකාවේදී සිදුවූ දේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 44 ක්, 2022 අගෝස්තු 28 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More »

නිවු සවුත් වේල්ස් විශ්‍රාමිකයන්ට අද සිට නැවතත් නොමිළයේ රැපිඩ් පරීක්ෂණ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශ්‍රාමිකයන් සහ අනෙකුත් වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්ථාව අද සිට නැවතත් හිමිවනවා.

Read More »

අධි වේගයෙන් ගියොත් දකුණු ඔස්ටේ්‍රලියාවේ අද සිට නව නීති

රථවාහන වැරදි කිහිපයකට අදාළව වරදකරුවන් වන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය එම අවස්ථාවේදීම තහනම් කිරීමේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත නව නීතිය අද සිට බලාත්මකයි.

Read More »
Anthony Albanese

ලේබර් රජයට දින 100 යි – අගමැතිගෙන් නව රැකියා ඉගියක්

මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් ජයගැනීමෙන් පසු පිහිටුවන ලද ඇන්තනී ඇල්බනීස්ගේ අගමැති ධුරයෙන් යුත් ලේබර් පක්ෂ රජයට අදට දින 100 ක් ගතවනවා.

Read More »