Day: August 22, 2022

ලංකාවේ දුක් විඳින දරුවන්ට ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ගෙන් දිරියක්

ශ්‍රී ලංකාවේ සැත්කම් පොරොත්තු ලේඛනවල සිටින කුඩා ළමුන්ගේ ජීවිත අවධානම අවම කිරීම සඳහා ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ලාංකිකයන් පිරිසක් සත්කාර්යයක් සංවිධාන කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කොවිඩ් රෝහල්ගතවීම් අඛණ්ඩව පහතට

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 10 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 04 ක්ද ඊට ඇතුළත් වේ.

Read More »

මොරිසන් ගැන නීතිපති උපදෙස් හෙට මහජනතාවට

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් අමාත්‍ය ධුර 05 ක වගකීම් දැරීමේ සිදුවීමට අදාළව ලැබුණූ නීති උපදෙස් හෙට දිනයේදී මහජනතාවට ප්‍රසිද්ධියට පත් කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »