Day: August 17, 2022

ඉන්දීය කෝටි 200 නඩුවට ජැකලින් විත්ති කූඩුවට

ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් වංචා සිදුවීමකට අදාළව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රංගන ශිල්පින් ජැකලින් ෆර්නැන්ඩස් ද විත්තිකාරියක ලෙස නම් කර තිබෙනවා.

Read More »

ලාංකික තරුණියක වික්ටෝරියාවෙන් Miss Earth ජාතික අවසන් තරඟාවලියට

2022 මිස් අර්ත් ඕස්ට්‍රේලියානු ජාතික අවසන් තරඟාවලියට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් ලාංකික හිමායා විජයවීර ඉදිරිපත් වී සිටිනවා.

Read More »

වික්ටෝරියාවට දුම්රිය මාර්ග වෙනුවට රෝහල්

වික්ටෝරියා ප්‍රාන්තයේ උප නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීමට යෝජනා වූ දුම්රිය මාර්ග පද්ධතිය සඳහා වෙන් කල මුදල් සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් යෙදවීමට ප්‍රාන්ත විපක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »