Search

ඉන්දීය කෝටි 200 නඩුවට ජැකලින් විත්ති කූඩුවට

ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් වංචා සිදුවීමකට අදාළව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රංගන ශිල්පින් ජැකලින් ෆර්නැන්ඩස් ද විත්තිකාරියක ලෙස නම් කර තිබෙනවා.

ඉන්දීය කුප්‍රකට ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර් මෙම නඩුවේ පළමු විත්තිකරු වනවා.

දිල්ලි නුවර අධිකරණයකට අද ඉදිරිපත් කල සංශෝධිත චෝදනා පත්‍රයට අනුවයි ජැකලින් ද විත්තිකාරියක ලෙස නම් කර ඇත්තේ.

සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් මුදල් විශුද්ධිකරණ ක්‍රම යටතේ උපයාගත් මුදලින් ජැකලින් ෆර්නැන්ඩස් වෙත අවස්ථා ගණනාවකදී විවිධ ත්‍යාග පිරිනමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒවායෙහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 06 කට ආසන්න බව සඳහන්.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »