ඉන්දීය කෝටි 200 නඩුවට ජැකලින් විත්ති කූඩුවට

ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් වංචා සිදුවීමකට අදාළව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රංගන ශිල්පින් ජැකලින් ෆර්නැන්ඩස් ද විත්තිකාරියක ලෙස නම් කර තිබෙනවා.

ඉන්දීය කුප්‍රකට ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර් මෙම නඩුවේ පළමු විත්තිකරු වනවා.

දිල්ලි නුවර අධිකරණයකට අද ඉදිරිපත් කල සංශෝධිත චෝදනා පත්‍රයට අනුවයි ජැකලින් ද විත්තිකාරියක ලෙස නම් කර ඇත්තේ.

සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් මුදල් විශුද්ධිකරණ ක්‍රම යටතේ උපයාගත් මුදලින් ජැකලින් ෆර්නැන්ඩස් වෙත අවස්ථා ගණනාවකදී විවිධ ත්‍යාග පිරිනමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒවායෙහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 06 කට ආසන්න බව සඳහන්.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »