Day: August 11, 2022

සෞඛ්‍ය – විද්‍යා – ඉංජිනේරු – hospitality සහ childhood වෘත්තින්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් PR ගන්න වරම්

අද සිට අයදුම්පත් භාර ගැණුනු වික්ටෝරියා පුහුණු නිපුණතා වීසා වැඩපිළිවෙල යටතේ ප්‍රමුඛතාවය හිමිවන අංශ පිළිබඳ තොරතුරුද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියා යුධ විරුවන් දිවි නසා ගැනීම් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

වත්මන් ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් සහ විශ්‍රාමික රණ විරුවන් සිය දිවි නසා ගැනීමට හේතු සඳහා පත්කල රාජකීය කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේදී ගිනි අවි පෙන්වා මුදල් කොල්ල කෑ 02 ක් සොයයි

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේ පිහිටි හිදී වෙළඳසැල් සේවිකාවකට ගිනි අවි පෙන්වා මුදල් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

Read More »