Day: July 22, 2022

ඔස්ටේ්‍රලියාවට එන ගුවන් මගීන්ට අද හෙටම තවත් නීතියක්

කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් සඳහන් කලේ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන සියලු මගීන් දැඩිව පරීක්ෂා කෙරෙන නව රෙගුලාසි මාලාවක් කඩිනමින් හඳුන්වා දෙන බවයි.

Read More »
PAssport

ලංකාව සූඩානයට සමවෙයි

අන්තර්ජාතික හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 102 වන ස්ථානයේ පසුවනවා.

Read More »

ගාලු මුවදොර විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට – පිරිසක් රෝහල්ගත කරයි

ගාලු මුවදොර අරගල භූමියේ හටගත් නොසන්සුන්තාවය අතරතුරදී ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් එහි සිටි විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රනිල් වැඩ අල්ලයි – ගාලු මුවදොර අරගල භූමියට ප්‍රහාරයක්

ගාලු මුවදොර අරගල භූමියට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් එහි සිටි විරෝධතාකරුවන් සහ කූඩාරම් ඉවත් කිරීමට යාමේදී දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

Read More »