Day: July 20, 2022

යාපනය මන්ත්‍රී පොන්නම්බලම් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකී

අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ජී ජී පොන්නම්බලම් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

Read More »

LIVE : ජනපති තෝරන ඡන්දය ඇරඹේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදි දැන් ආරම්භ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ලේබර් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට දූෂණ චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ දූෂණ මර්දන අංශ සිදුකල විමර්ශනයක වාර්තාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කර තිබෙනවා.

Read More »