Day: July 20, 2022

නිවසේ සිට රාජකාරි දැන්ම අවශ්‍ය නැතැයි අගමැති කියයි

සියලුම රැකියා ස්ථානවල සහ ආයතනවල සේවකයන්ට නිවසේ සිට රාජකාරී කිරීමට නියෝග දීමට ෆෙඩරල් රජය මෙම අවස්ථාවේ සූදානම් නොමැති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »