Search

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදි දැන් අවසන් වුණා.

ඒ අනුව ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ගේ නියෝජිත ලෙස හරීන් ප්‍රනාන්දුද – ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඩිලාන් පෙරේරා ද –

අනුර දිසානායක වෙනුවෙන් විජිත හේරත්ද ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයන් ලෙස ගණන් කිරිම නිරීක්ෂණයට එක්ව සිටිනවා.

මන්ත්‍රීවරුන් 223 ක් ඡන්දය ප්‍රකාශ කල අතර දෙදෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »