සමාජ මාධ්‍ය වීඩීයෝ පටවල දැක්වෙන්නේ මාලේ ගුවන් තොටුපළ ආසන්නයේදී ඔවුන් රැගත් රථපෙළට එරට සිටින ලාංකික ජනතාවගෙන් දැඩි විරෝධයක් පළවී ඇති බවයි.
විවිධ දීමනා කාඩ්පත් හිමියන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල දීමේ වැඩපිලිවෙල තවත් සති 02 කින් අත්හිටුවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
උද්ගතව ඇති දරුණු සේවක හිගය මගහරවා ලීම සඳහා පුහුණු නිපුණතා ශ්‍රමිකයන් ලක්ෂ 02 කට ස්ථිර පදිංචිය පිරිනැමීමේ යෝජනාවක් ෆෙඩරල් රජය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහජන විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් ඇති බව BBC තහවුරු කරයි. පසුගිය සෙනසුරාදා ඇතිවූ මහජන
Don’t miss our future updates! Get Subscribed Today!